1. Mr.Hyde2011

    අතුරු කතා දෙකක්

    අතුරු කතා දෙකක් සේයාගෙ මරනෙ ගැන ගොඩක් කතාවෙන හින්දා මට මේ කතාව මතක් උනා. මෙක උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මෙ වගේම 1 වසරෙ පොඩි පිරිමි ලමයෙක් ඉස්කොලෙ ඇරිල ගෙදර යද්දි අතුරුදහන් උනා. ඒ ලමයවත් මරල හැල් කුබුරක මඩේ හන්ගල තියෙද්දි අහු උනා දවස් හතරකට පස්සෙ.:(:(:(:(:( කතන්දරෙ මෙහෙමයි. එ ලමය පොඩි කාලෙ...
  2. Mr.Hyde2011

    කෙල්ලො ගැන

    පොඩි එවුන් දුප් කියල පටන් ගන්නෙ මෙ කතාව 21 + එකක්. මචන් ලන්කාවෙ කෙල්ලො ගැන කොල්ලෙක් හැටියට මම දකින දේවල් ටිකක් ගැන කියන්න මෙ නූල පටන් ගත්තෙ. මෙකයි කතන්දරේ, අපි කොහොමහරි මහන්සිවෙලා හිතගිය ලස්සන කෙල්ලෙක් දාගත්ත කියමුකො. කොච්චර අදරේ උනත් ඇත්තටම අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ බදින්නයි බැදල අහවල්...
  3. Mr.Hyde2011

    උබලටත් හිතෙනවද?

    උබලටත් හිතෙනවද? මගෙ මොනිටරේ දෙල් එකක්. අද කොම්පියුටරේ ඔන් කරන්න කලින් පවර් ඔන් වෙලා තියෙද්දි වැටිල තියෙන මේ බොක්ස් එක දැකල මට හිතිච්ච දෙයක් මචන් මේක වටේ යන්න ඔනෙ නෑ කෙලින්ම කිවුවොත් මේකෙ තියෙන Red, Green, Blue, White කියන පාට හතරෙන් තුනක් ගැලපෙනව. එකක් ගැලපෙන්නෙ නෑ. ඒකට හේතු තුන හතරක් මට...
  4. Mr.Hyde2011

    Mr. Hyde arrival

    ආදරනීය සින්හලුනි, කුකුලනි, :):):):):) 2008 කිරියෙ සාමජිකත්වය ගත්ත මට ෆේක් එකක් හදාගෙන වෙනමම චරීතයක් විදිහට කිරියට වෙලා ෆන් එකක් ගන්න හිතුනෙ හෙතු ගොඩක් හින්ද. පලවෙනි කාරනය තමා මාව අදුනන ගොඩක් අය මගෙ ප්‍රොෆයිල් එක දැක්ක ගමන් මම කවුද කියල අදුන ගන්න එක...

    No contents