උබලටත් හිතෙනවද?

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
උබලටත් හිතෙනවද?

මගෙ මොනිටරේ දෙල් එකක්. අද කොම්පියුටරේ ඔන් කරන්න කලින් පවර් ඔන් වෙලා තියෙද්දි වැටිල තියෙන මේ බොක්ස් එක දැකල මට හිතිච්ච දෙයක් මචන් මේක

0O7qUV.gif


වටේ යන්න ඔනෙ නෑ කෙලින්ම කිවුවොත් මේකෙ තියෙන Red, Green, Blue, White කියන පාට හතරෙන් තුනක් ගැලපෙනව. එකක් ගැලපෙන්නෙ නෑ. ඒකට හේතු තුන හතරක් මට හිතුන උබලටත් එහෙම හිතෙනවනම් ඒව කියපන්කො:):):)