මචන්ලා මම A/L maths කරල C 1 and S1. But හොදට සල්ලි තියෙනව .මට දැන ගන්ඩ ඕනේ A /L fail නිසා මට කෙල්ලෙක් එක්ක යාළු වෙන්ඩ බැරි වෙයිද ? මගේ හිතේ කෙල්ලෙක් වැඩ කරනව.But කැමැත්ත අහන්ඩ බයයි A/L fail නිසා.Please help me friends ......:( අනික මම අහලා තියෙනව A /L fail විම නිසා love affairs break වුන කතා...