දන්න දෙයියෙක් උදව් කරපල්ල කො මා හට...
මේකයි බන් සීන් එක.මම පෙන්ඩන් එකක් හැදෙව්ව මැණික් ගලක් දාල.පෙන්ඩන් ඩිසයින් එක ධර්මචක‍්කරය බන්.පුෂ්පරාග ගලකුයි දැම්මෙ.මේක බෙල්ලෙ හරි වල්ලෙ හරි මොන මගුලෙ හරි එල්ල ගත්තොත් තියන කරදර ඩබල් වෙයිද? help plzzzzzz.... :oo::oo::oo: