ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර...