1. C

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    Mulu agama kalu welada ehema nathnam kakul atha paya witharada ban....
  2. C

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    සීයා ටිකක් කලුයි...මාත් සෑහෙන්න කලුයි...ඒත් ළමයාගේ කකුල් දෙක එහෙම අපිට වඩා කලුයි බන්..මූන සුදුයි..කොල්ලෙක් උනානම් මට ගානක් නෑ...ඒත් කෙල්ලෙක්නේ බන්...පව් මගෙ අහිංසක දරුවා...අනිත් ළමයි එක්ක තියද්දි සෑහෙන්න කැපිලා පේනවා බන්...:sorry:
  3. C

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    Thanks machanla mage hitha hadenna wachanayak hari kiyanawata....Deviyo apita hama deyakma sarwa sampurna denne na ban mona paththen hari adu karanawa...
  4. C

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා... අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට...
  5. C

    උදව් Sharp AR-5316 පොටෝ කොපි මැෂිම

    Toshiba 181 ekak thiyenawa.Brand New gaththa ekak..45 kata denawa...
  6. C

    Dialog ගැන.....

    මචන් අපේ පැත්තේ සිග්නල් නෑ ඩයලෝග් හරියට...ඉන්ටර්නෙට් යන්නම බෑ..අපේ වත්තෙ ටවර් එකක් ගහන්න කාටද කියන්න ඕනේ..ගොඩක් ඩයලොග් යූස් කරන අය ඉන්නේ මේ පැත්තේ...
  7. C

    බබෙක්ට නිල් මැනිකක්

    Ganna thanak kiyapallako ban....Gem cooperation eke Gem wikunanne na kiyanawane...World Trade Centre eke shop walin gannalu.
  8. C

    බබෙක්ට නිල් මැනිකක්

    බබෙක්ට නිල් මැනිකක් අනේ මචන්ලා අපේ අලුත උපන් දුවට සෙනසුරු අපලයක් තියෙනවා කියලා අවුරුදු 12 ක් යනකන් නිල් මැනිකක් පංචායුධයකට අල්ලලා දාන්න කිව්වා කරට..නිල් මැනික විශ්වාසවන්ත තැනකින්ම ගන්න කිව්වා බොරු ගල් දාලා වැඩක් නෑ කියලා...ඉත්න් මචන්ලා රත්නපුරේ පැත්තෙ අදුරන බුවෙක්ට කියලා ගන්න එකද හොද ජෙම්...
  9. C

    sex උදුවක් .දන්න කෙනෙක් කියලා දෙන්ටකෝ

    Eka dawasai condom danne nathuwa kale...edath ikmanata hodagaththa...ita passe karannath bar una...menna bole pregnant...welawa thiyenawanam enna inna kena enawa machan api gawata.
  10. C

    අඩු බර දරු උපත

    Ow machan 8000 k giya
  11. C

    අඩු බර දරු උපත

    180000 ක් ගියා බන් හේමාස් වත්තල
  12. C

    අඩු බර දරු උපත

    180000 ක් ගියා බන් හේමාස් වත්තල..
  13. C

    අඩු බර දරු උපත

    ඔන්න මචන්ලා මගේ කතාව...හා හා පුරා කියලා බබෙක් හදනවා කියලා හිතපු ගමන්ම නෝනට බබෙක් හම්බෙන පෙර නිමිති ආවා:P...ඉතින් එලකිරියෙ අයටත් කියලා සතුට එහෙම ප්‍රකාශ කලා මම ත්‍රෙඩ් දාලා..ඊට පස්සේ මාසෙකින් විතර ගියා..කාසල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් සනත් ලැනරෝල් ගාවට...මුලින්ම හිතාගත්තා ප්‍රයිවට් යනවා...
  14. C

    Facebook hack karala

    ba ban..okkoma wenas karala
  15. C

    Facebook hack karala

    Machanla mama danna ayya kenekge facebook eka hack karala..dan eke e ayya danawa wage pawl prashnai anan manan kiyala post danawa..password recover karannath ba danne nathi number ekakata yanne...gmail ekath ehemai..mekata mokada machanla karanne...e ayya wadiya danne na fb gana..mgen help ekak...
  16. C

    Mobitel 50 min sim Rs:500

    Mama dennam 450/= with Reload...Daily Rental 5 + tax M2M 50 Minutes 100mb 50 sms any network 1 Rs
  17. C

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    Uba web site walata yaddi watena ads click wela thamai ubata oawa active wenne...Ad eka exit karanne nathiwa eka mada toch unoth Vas eka active wenawa..Blue baladdi thama wadipura ohoma ads enne ban
  18. C

    වෝටර් බෑග් එකේ වතුර අඩුයිලු..

    Thanks machanla mata wachanen hari help karapu kattiyata..Dr. Tiran Dias ta pennuwa..8100 scan eka...e unata e ganata padu na..full details scan report ekak denne...babge brain,kidney etc okkogema detail denawa...babata awlak na...water level eka adui kiwwa...awlak na...thanks hamotama...godak pin..

    No contents