1. කජු (කැමතිනම් ග්‍රීන්පීස් ටිකක් දාන්නත් පුලුවන්)
2. සාමාන්‍ය හතු
3. බොත්තම් හතු (Button Mushroom)
4. ගෝවා මල්
5. වම්බටු මෝජු (කැමතිනම් රටඉදි දාන්න)
6. කට්ලට් (පිරවුම් මිශ්‍රණයට අල, කෙහෙල්මුව, පොලොස් ගන්න පුළුවන්)
7. පුරවපු මාළු මිරිස් (රෝල්ස්/කට්ලට් වගේ බදින්නත් පුළුවන්)...