උස්සපු එකකි!!!
විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි,
"මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්‍රවනාගාරය වෙත පැමිනෙන්න"
මෙය දුටු පමනින්...