අපේ ඔලුවලට දීලා තියෙන්නේ දරුවෙක් ශාසනයට පුජා කරන එක ආත්ම ගානකටම කරගන්න පුළුවන් ලොකු පිනක් කියලා.
ඉතින් ගෙදර අගහිගකම් තියෙන නුගත් දෙමාපියන් කෙලින්ම ලමයව පුජා කරනවා.
ළමයට කන්න බොන්නත් ලැබෙනවා. හොද අනාගතයක් තියේවි. සසර කෙලවර කරගන්න හැකිවේවි. එ වගේම අපිට පිනුත් ලැබෙනවා. ඕක තමා එ දෙමාපියන් හිතන්නේ.