~~නොපෙනෙන කුඩේ/ Air Umbrella~~
කොහොමද නිකන් හිතලා බැලුවොත් අපි අරන් යන කුඩේ රෙද්ද වෙනුවට එයා කර්ටන් එකක් තිබුනොත්..:cool::cool:
පට්ට නේ..;);)කිසි කරදරේකුත් නැ,වතුර බේරෙනකම් තියන්න ඔනිත් නැ,ගත්තා ගියා..:):)
මෙන්න ඒ වගේ කුඩයක්..:shocked::shocked:
තාම මාර්කට් එකේ ගන්නනම් නැ..ප්‍රොටොටයිප් එක තමා...