මේ මගේ 1000 වෙනි පෝස්ට් එක
මම මේකෙන් නව නිර්මානයක් හදුන්වා දෙනව ඔයාලට
මේ සින්දුව ගායනාකරන්නෙ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ 10 වන ගජබා රෙජෙමේන්තුවේ
මහේෂ් කුමාරනායක සෙබලා එමෙන්ම ගී තනුව හා පද මාලාවත් ඔහුගේ ඔහු දැනට
10 වන ගජබා රෙජෙමේන්තුවේ සංගීත කන්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ලෙසද කටයුතු කරනවා
ඔයාලත් මේක අහල...