1. O

    නොරොච්චොලෙ ? කොටි එනවා.

    නොරොච්චොලෙ ? කොටි එනවා. මහ රජා පම්පොරි ගහලා උඩ දාගෙන විවෘත කරපු නොරොච්චොලෙ තාපබලාගාරය කොට උඩ. එක ලෙඩ ගොඩක්.අපි මුකුත් මහා රජාට මුකුත් නොකියා ඉමු.ඔන්න කොටි එනවා....:D
  2. O

    කේපී වෙනුවෙන් මහින්දට සුබ පතමු

    කේපී වෙනුවෙන් මහින්දට සුබ පතමු හමුදා සෙබලුන් දසදහස් ගනනක දිවි වැනසිමට දායකවු කෙපී විරුවාට නිදහස ලබාදුන් මහින්ද ට අපගෙ ප්‍රණාමය.
  3. O

    මහා රජාගෙ ගොන් ආර්ථික න්‍යායන්

    මහා රජාගෙ ගොන් ආර්ථික න්‍යායන් අපේ මහ රජතුමා 13 වෙනිදා පැවැත්වු අලුතින් පත්වු රෙගු නිලධාරින් ට පත්විම් ලිපි බාරදිමෙ උත්සවයෙදි රෙගුව අමතා කියනවා මේ වසරෙ ලංකාවෙ දළ ජාතික අදායමෙන් අඩුම තරමෙන් 56% වත් රෙගුවෙන් ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා කියලා.ඔන්න බලපල්ලා රජාගෙ මොලෙ.වෙන රටවල ජනාදිපති වරුනම්...
  4. O

    නායකයා ගෙ වාසනා බල මහිමයෙන්.....

    නායකයා ගෙ වාසනා බල මහිමයෙන්..... නායකයා ගෙ වාසනා බල මහිමයෙන් ඉතිහාසගත අපරාධ රැල්ලක් සහ වාර්තාගත වැඩිම ස්ත්‍රි දුෂණ සහ ලමා අපචාර ප්‍රමානයක්.කාටද ආඩම්බර?:D
  5. O

    ගොන් රජා පන්නමු

    ගොන් රජා පන්නමු රට කාබාසිනියා කරන ගොන් රජා පන්නමු.
  6. O

    කව්ද බන්?

    යුද්දෙ දිනපු මට රටෙ ආර්ථිකය නන්වන එක මහාලුකු කජ්ජක්ද කියපු එකා කව්ද බන්?

    No contents