මහා රජාගෙ ගොන් ආර්ථික න්‍යායන්
අපේ මහ රජතුමා 13 වෙනිදා පැවැත්වු අලුතින් පත්වු රෙගු නිලධාරින් ට පත්විම් ලිපි බාරදිමෙ උත්සවයෙදි රෙගුව අමතා කියනවා මේ වසරෙ ලංකාවෙ දළ ජාතික අදායමෙන් අඩුම තරමෙන් 56% වත් රෙගුවෙන් ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා කියලා.ඔන්න බලපල්ලා රජාගෙ මොලෙ.වෙන රටවල ජනාදිපති වරුනම් කියන්නෙ නිෂ්පාදනය වැඩි කරලා රටෙ අදායම වැඩි කරමු කියලා.එකට මෙයා... බදු සහ දඩ වලින් තමා රටෙ අදායම හොයන්න හදන්නෙ.මොඩ රජෙක්.