1. N

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?

    mata thaniyema gedaraka nawathinna wela thiyenne bn. nawathuna palaweni dawasema oya sadde awe:( dan nawathila innath bayai bn.
  2. N

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?

    mulinma sadde tikak durin ahune. pusek ka gahanawata wada wenas saddayak. pooodi lamagek adanawa wage saddayak. machan man a gedara nawathuna palaweni dawasa. thaniyama unneth bn. depaththe gewal 2k nam thiyenawa.
  3. N

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?

    eka saddayak witharai awe machan. mata a sadde awata passe nnda giyeth na.:(
  4. N

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?

    mata pereda ra ehema saddayak ahuna bn. 2ta withara. gedaradi newe. pita thanaka. mn thaniyama unne
  5. N

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට?

    බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද උබලට? මචන්ලා, උබලට බෝදිලිමා කෑ ගහන සද්දෙ ඇහිලා තියෙනවද? මොනවගේද බන් සද්දෙ? පූසො සමහර වෙලාවට පොඩි ළමයෙක් අඩනවා වගේ කෑ ගහනවද මචන්ලා? පොඩි ළමයෙක් අඩනවා වගේ කෑ ගහන වෙන සත්තු ඉන්නවද? මේකෙ පොස්ට් කියෙව්වට අද තමයි මුලින්ම පොස්ට් එකක් දාන්නෙ.

    No contents