අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? දේශපාලකයන්ට මගේ පන්සලට එන්න එපා කියන්න මට හිතිල තියෙනව -මල්වතු මහ නායක හිමියෝ
(ලංකා ඊ නිව්ස් 2010.පෙබ.10 පෙව.8.45)
වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප‍්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ...