Guys /machanla.
මට පොඩි උදව්වක් ඔනේ මචෝ ..........:confused::confused:
මම IT ෆිල්ඩ් ඒකේ කොල්ලෙක් නිසාත් ,ගමේ කොල්ලෙකුත් නිසා මට පොඩි උදව්වක් දෙනවද Bussiness studies class හොද එකක් හොයා ගන්න .
අපේ එකේ ඉන්නවා නේ ඕන තරම් මේ Subject එකේ expert කොල්ලෝ .
macahn aththatama mage BS knowledge...