ස්පාර්ටන් රේස්
මම ළඟදි බඩ බස්සන්ඩ හිතාගෙන ජිම් යන්ඩ පටන්ගත්තා.ඊට පස්සේ වර්කවුට් අරවා මේවා ගැන යූටියුබ් හොයනකොට තමයි මේ ස්පාර්ටන් රේස් ගැන දැනගත්තේ.මේක බාධක දිවීමේ තරඟයක්.වැඩේට ෆිට්නස් හොඳට තියෙන්ඩ ඕනි වගේම හොඳ දරාගැනීමේ හැකියාවකුත් ඕනි.මේකෙදි දුවන්ඩ,බර උස්සන් යන්ඩ,කඹ දිගේ නගින්ඩ,තාප්ප උඩ නගින්ඩ...