බීලා වාහන එලවන එක ගැනනම් මගෙත් පුදුම තරහක් තියෙන්නෙ..හිතවත් දොස්තරලටත් කියල තියෙන්නෙ ලෙඩෙක් ගාවින් පොඩි ඇල්කොහොල් ගඳක් ආවත් ටිකට් එකෙ ලියන්න කියලා..
උඹේ තාත්තා හින්දා මොකුත් කියන්න යන්න එපා..මොකද වයසට යනකල් හදන්න බැරි අය ..ආයෙ හදන්නත් බෑ,හැදෙන්නෙත් නෑ..පුලුවන්නම් එහෙම් දවස්වලට වාහනෙ අරන්යන එක...