1. Snow Boy

    web designer vacancy full time

    අරමුණ යහපත් නම් කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා මචං. අපේ කොල්ලන්ගේ talents කුණු කොල්ලෙට පාවිච්චි කරනවට අපි කැමති නෑ. ඒකයි reply එක දැම්මේ.
  2. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නිකම් අනේ. දැනගැනීමට. :D
  3. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මෙයා රෙන්න හදනවද?
  4. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    බනී, ඔයාගෙ නමට අකුරු කීයද?
  5. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මයික් ටෙස්ටින් 1 ... 1 ... 2 ... 2
  6. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි උඹත් SLT ද?
  7. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උන් දෙන්නා නැති එක ලොකු දෙයක්. අපිට පාඩුවේ සිංදුවක් අහන්න පුළුවන්. හිටියනම් තල් අත්තට බොරළු ගහනවා වගේ.
  8. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සියුමැලි මල් තලන්න එපා බන්.
  9. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    යන්න උඹ මෙතන හිටියද යකෝ? :angry::angry::angry:
  10. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මූට සෑහෙන අසාධාරණයක් වෙලා තියෙනවා මට පේන හැටියට.
  11. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ටොයිලට් එකේ. දැං එයි.
  12. Snow Boy

    web designer vacancy full time

    මේ ගණන් වලට job වලට ගිහිල්ලා web designer කියන creative job එකේ තත්වය බාල්දු කරන්න එපා මචංලා.
  13. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සමිත අක්කගෙ ගිය සායම නම් මොනව කරලවත් ආපහු ගන්න බෑ. :(
  14. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    tek කියන්නේ technical problems කියන එකනේ.
  15. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මං මේක ගැලවෙනකම් බලන් හිටියේ. කෝ නෑනේ.
  16. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඉතින් අඩු ගානේ වෙළඳ දැන්වීමක්වත් දාපන්කෝ. SLT අභිමාන ඇඩ් එකනම් වැඩිය හොඳයි.
  17. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අඩෝ උඹ අවතාර් එක වෙනස් කරනවා කිව්වා නේද? :angry::angry::angry:
  18. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අඩෝ කසින් නංගි ගියාද? මම එයාව මතක් කලා කියපන්.
  19. Snow Boy

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොකද්ද බං උඹේ මූණත්තහඩුවේ හැටි. හොඳ ෆොටෝ එකක් දා ගනින්කෝ. ඔය ෆොටෝ එක දැක්කම නම කියන්න හිතෙන්නේ නෑලු.

    No contents