1) ඔවු පුලුවන්. අද කාලේ එක්ස්කැවේටර් එකකින් වලවල් කපන එක ලාබයි සහ කාලය ඉතුරැ කරනවා. හැබැයි වලවල් වල පරිමාව ලොකු නැත්තන් ඉතින් මැනුවල් ලේබර් එකේ කපන එක ලාබයි. වල වල් ප්රමාණයයි සයිස් එකයි අනුව තීරණය කරන්න ඕනි මොක්කද යොදන උපරකණය කියල.
2) කලුගල් බැම්මට නන් පාවිච්චි කලාට ලොකු වරදක් නැහැ. කොන්ක්රීට්...