මගේ කතාව වෙනස් සහෝ නැති උනා කිව්වට තාම ආදරේ එයා මට මම එයාට
එත් අපේ ගොන් කමක් නිසයි දෙපැත්තක ඉන්නේ දැන් මැදට එකෙක් පැනලා ඉන්නේ
එයාගේ ගෙවල් වලින් කොල්ල ඔක්කොම අහල සෙට්ල් කරගෙන
මම නැති ටික කාලෙට මගේ වරද
අද එයත් විඳවනවා මමත් විඳවනව :sorry::sorry::sorry::sorry::sorry: