ඝෝටාභය ජනපති තුමනි, ලෝකේ වැඩියෙන්ම පුද්ගල නිදහස අගයන රටක පුරවැසියෙක් විදියට කාලයක් ජීවත් උන, තොරතුරු තාක්ෂනය ගැන අධ්‍යාපනයක් සහ වුර්තිම පළපුරුද්දක් තියෙන කෙනෙක් විදියට....., මේ රටේ හිටිය ගෝත්‍රික ජනාධිපතිලා දශක ගණනක් තිස්සේ කරගෙන එන පොදු පණිවිඩයක් තනි තනිව SPAM SMS විදියට අවුරුද්දකට දෙපාරක්...