මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි...