1. W

    සල්ලි දීලා මේ වගේ විසිකරලා දාන බඩු ගන්නෙ ඇයි?

    ලොකු ගානක් දීලා අවුරුදු දෙක තුනකින් විසිකරල දාන්න airpods ගන්නෙ ඇයි?
  2. W

    ලංකාවෙ උන් හිතන මානසිකත්වය 😂

    ලංකාවෙ උන් හිතන්නෙ රටේ තියෙන හැම බඩුවක්ම අරන් ගෙදර ගොඩගහගත්තම හෙන සල්ලිකාරයො කියලා :lol: උන්ට අනුව එච්චර දේවල් ගන්නැති උන් හිඟන්නෝ කියල හිතන්නෙ :lol: මම මේකෙ දාපු පෝස්ට් එකට දාපු කමෙන්ට්වලින් හිතාගන්න පුලුවන් ලංකාවෙ උන්ගෙ මානසික මට්ටම :lol:
  3. W

    Ultra minimalist life එකකට මම හුරු උන විදිහ

    මේ මම කියන්න යන්නෙ මම ultra minimalist life එකකට හුරු උන විදිහ අපෙ ගෙදර ඉන්නෙ තුන්දෙනයි අපි ටීවි බලන්නේ නෑ ඒ ඔක්කොම ෆෝන් එකෙන් සිංදු අහන්නෙ එහෙමත් හැමදේම ෆෝන් ඒකෙන් තමයි ඉතින් ගෙදර තිබුණු ටීවී එකයි ඕඩියෝ සිස්ටම් එකයි විකුණල දැම්මා එතකොට අපිට වැඩක් නැති කිසිම ඉලෙක්ට්රොනික බඩු අපි ගන්නෙ නෑ...
  4. W

    සර්විස් කරන්න තැනක්

    සර්විස් කරන්න තැනක් මම ඩියෝ බයික් එකක් ගත්තා. දැන් මේක සර්විස් කරන්න හොද තැනක් දැනගන්න ඕන. මම හොයන්නෙ නුවර අවට තැනක්.authorized dealer වුනත් අවුල් විදිහට කරන උන් ඉන්නවනේ. හොදට කරන තැනක් තියනවද නුවර?එහෙම නැත්තං හොද බයික් වැඩ්ඩෙක්ගෙන් සර්විස් කරාම අවුලක් නැද්ද කම්පැනි නොදා?එහෙම පොරක් නුවර පැත්තේ...

    No contents