මචන්ලා මේ toyota allion 240 & axio G grade කාර් දෙක compare කරලා බැලුවම ගොඩක්ම හොද selection එක මොකක්ද? overall ගත්තම මේ වාහන දෙකෙන් හොද comfortable ride එකක් තියෙන, performance හොද, ලෙඩ අඩු, maintains cost අඩු option එක මොකක්ද? මේ කාර් දෙක use කරන අයගෙන් හොද answer එකක් ඕන උබලගේ experience එක...