යාළුකම අලුත් කරමුද?
මචන් ලා මම හිතුව පොඩි නුලක් දාන්න මේක උබලටත් ප්රයෝජන වේවි. අපේ පරණ යාලුවෝ හොයාගන්න නුලක්. හිතන්නකෝ අපේ පරණ යාලුවෙක් කාලෙකින් අපිට හම්බ උනේ නෑ කියල අපි එයා ගෙන දන්නා විස්තර ටික මේකේ දාමු, එතකොට එයාව දන්නා කෙනෙක් ඉන්නවනං විස්තර කියන්න, මොකද කියන්නේ කට්ටිය? සමහර විට අපේ...