Sri lankan Fun Dance බලන්න කැමති අය එන්න. 💃 💃 💃
Fun එකට dance කරන ඒවා විතරක් මේකේ දාන්න කැමති අය. professional dancers ලගේ ඒවා වැඩක් නෑ. සොමියට නටන ඒවා විතරයි. :rofl:
(එක reply එකකට youtube video ගොඩක් දාන්න එපා. load වෙන්න වෙලා යනවනේ. වෙන වෙනම reply වල දාන්න වීඩියෝ...