Sri lankan Fun Dance බලන්න කැමති අය එන්න.
Fun එකට dance කරන ඒවා විතරක් මේකේ දාන්න කැමති අය. professional dancers ලගේ ඒවා වැඩක් නෑ. සොමියට නටන ඒවා විතරයි.
(එක reply එකකට youtube video ගොඩක් දාන්න එපා. load වෙන්න වෙලා යනවනේ. වෙන වෙනම reply වල දාන්න වීඩියෝ ගොඩක් දානවා නං)
So lets start

මේකේ සුදු ඇඳන් ඉන්න කෙල්ල නං සුපිරියි