මම නටන පිස්‌සු මොනවද කියලා දන්න අය දන්නවා | නතාෂා
සුළඟක් වී මං එනවා
දුර අහසේ ඉගිලෙන්නට
අප්පච්චි කොහොමද
මං අල්ලන්නේ....
මීට දශකයකට කලින් මෙහෙම කියපු පුංචි කෙල්ල දැන් නව යොවුන් වියේ පසුවන තරුණියක්. පිරිපුන් තාරුණ්‍යයෙන් පිරී ඉතිරී යන ඇය නතාෂා පෙරේරාය. නතාෂත් දැන් පෙම්වතියක් කියලා අපිට...