මම දැක්ක එලකිරියේම අය දාල තියෙනවා aliexpress choice තියෙන බඩු daraz එකෙන් ගෙන්නන්න පුළුවන් එතොකොට tax එක වැඩිය වදින්නේ නැහැ කියල. ඒක කොහොමද කරන්නේ. දැන් මම aliexpress එකේ බලද්දී තියෙනවා Rs.3,450ට වැඩිනම් free shipping කියල. ඊට වඩා වැඩි බඩුවක් ගත්තොත් එතකොට shipping ෆ්රීද. දන්න කෙනෙක් කියනවද.