1. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඉඩ දුන්නෙය කියන්නෙ? රජකාලේ කොරපු දේට අපි පලිද? අනික උන් කියන විදියට අපි ඉන්න ඕනිත් නැහැනේ. ඔය මිනිස්සුත් කුලප්පු වෙන්න ඇත්තෙ මොකක් හරි කේස් එකක් කලින් ඉදන් තිබ්බ නිසානේ. අනික බීවට පස්සෙත් ඔච්චර මිනිහෙක් මැරෙන තරමට ගහන්න මොකක් හරි හේ්තුවක් තියෙන්න ඕනි. බයක් නැත්තන් එහෙම දෙයක් කරන්නෑ නේ. කඩ කඩලා...
  2. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    Fine print මම දන්නෑ බන්. උන් ඇඩ් කරනවා ගානක් දැන්. කලින් පාර ඇක්සිඩන්ට් එක මගේ නෙමයෙි වරද පස්සෙන් ඇවිත් හප්පපු එකක්.
  3. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    අඩෝ කැ* VIP කාරයෝ මගේ ඇක්සිඩන්ට් ක්ලේම් වලටය කියල 20% ඇඩ් කලා ඕයි ප්රිමියම් එකට... ජනශක්ති එහෙම කරන්නැතෙයි කියල මගේ යාලුවෙක් කිව්ව.. ඊළග පාර ජනශක්තියට දාන්න බැලුවේ...
  4. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    වාහනේ ස්කෑන් එකක් නන් තමන්ටම කර ගන්න පුලුවන් අදාල උපකරනෙ තියෙනවානන්... ඔය සොෆ්ට්වෙයා සීන් එක මොකක්ද බන්?
  5. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    සිංහල විතරයි වැරදි හම්බ හොදයි?
  6. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :rofl::rofl::rofl: සෙලින්කෝ 80 විතර ගන්නවාලු නේ.. ටිපිකල් සිංහලීස්...
  7. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    නයිස්...
  8. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    එල එල...
  9. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    බුද්ධිමත් ෙෙදයක් තිබ්ෙෙබාත් එකතු ෙෙවයි.
  10. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    :D:D මාකටින් ට්රික්ස් එකක් ෙෙන්..
  11. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    ඒ මොකෝ එච්චර ආදරයක්... ? :rolleyes::rolleyes:
  12. GuneBhai

    Wagon R Sri Lanka Group 2nd Meetup

    හ්ම්ම්... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  13. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔය එකතු උන නිසානේ කඩ ගිනි තිබ්බෙ... :D:D=
  14. GuneBhai

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    බාස්ලට වැඩ දෙනවා නන් දින පඩියට වැඩ දෙන්න එපා.. වැඩ කරන විදියට ගෙවන්න කතා කර ගන්න. අනික සල්ලි දෙනවා නන් සල්ලි සතියට දින පතාද දෙන්නෙ ඕනි කියල කතා කර ගන්න. එකපාර වැඩි ගණන් වල ඇඩ්වාන්ස් දෙන්න යන්න එපා.
  15. GuneBhai

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ඉන්ජිනියර් උත්තර දීපන් මේවාට...
  16. GuneBhai

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    1) ඔවු පුලුවන්. අද කාලේ එක්ස්කැවේටර් එකකින් වලවල් කපන එක ලාබයි සහ කාලය ඉතුරැ කරනවා. හැබැයි වලවල් වල පරිමාව ලොකු නැත්තන් ඉතින් මැනුවල් ලේබර් එකේ කපන එක ලාබයි. වල වල් ප්රමාණයයි සයිස් එකයි අනුව තීරණය කරන්න ඕනි මොක්කද යොදන උපරකණය කියල. 2) කලුගල් බැම්මට නන් පාවිච්චි කලාට ලොකු වරදක් නැහැ. කොන්ක්රීට්...
  17. GuneBhai

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මගේ රටට අල්ලා දෙවි පිහිටයි කියල ලියල තිබ්බ එකක්...
  18. GuneBhai

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    Majority despised MR for very stupid and ignorant reasons. The extent of that stupidity is clearly visible to every one now. Most people turned to the MS for the most part to abolish the executive presidency and punish some crooks in MR government. They didn't expect MS to continue to hold on...

    No contents