1. RASIISH

    wijaya resort

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ????? කිරිඈල්ලේ තියන විජය රෙසොර්ට් එක ගෑන උබලා දන්න දෙවල් ටිකක් මට කියනවද? මට දෑනගන්න ඔනෙ මචන් එක කලින් රිසර්ව් කරලා යන්න ඔනෙද කියලා? තව එකෙ තියන නෑචුරල් පුල් එක පොඩ් අයට ලේඩිස්ලාට සෙෆ් ද කියලා? එ පුල් එක යුස් කරන්නත් අපි පේ කරන්න ඔනෙද? ගනන් රිසන්බල්ද කියලත් දනගන්න...
  2. RASIISH

    මල්ලිගෙන් අයියාට ලෑබුන මේල්......

    මල්ලිගෙන් අයියාට ලෑබුන මේල්...... මචන්ලා මගේ මල්ලි මායි මේ දවස්වල හරියට කෑම්පස් කේස් එක ගෑන කතා කරනවා.මිනිහා ගිය අවුරුද්දෙ එල් කලේ.මම නම් දෑන් ෆයිනල් යියර්.ම්නිහට මට නොතෙරුන ගොඩක් දෙවල් පෙනුනා.මෙ තමයි මිනිහා මට එවපු මේල් එක.හිතුනා එලකිරියත් එක්ක බෙදා ගන්න.ඔයලගෙ අදහසුත් මෙකට එකතු කරමුද...
  3. RASIISH

    .මොකක්ද අපේ කම්පස් වලට වෙන්නෙ????

    .මොකක්ද අපේ කම්පස් වලට වෙන්නෙ???? පොඩි කතාවක් තියනවා කට්ටියත් එක්ක කතා කරන්න.මොකක්ද අපේ කම්පස් වලට වෙන්නෙ?????මම පවුද්ගලිකව කෑමති 6% වෙනවට.එ වගෙම අනිත් දකුනු අසියතික රටවලවල(ඉන්දියවෙ සහ පකිස්තානයේ කම්පස් එක්ක බලද්දි අපෙ පහසුකම් අත්තටම මදි තමයි බන්.....මෙ දවස් වල එක එක අය අමුතු කතා එක්ක එලියට...
  4. RASIISH

    ඈයි අපි අපිටම ඈර ගත්තෙ?

    ඈයි අපි අපිටම ඈර ගත්තෙ? කගෙද බන් වෑරෑද්ද අපෙම නෙද?කව්ව්ද යකො චන්දෙ දුන්නෙ?එත් අඵිම නෙද?අපි පොඩ්ඩක් කත කරමුද මොක්කද රටට වෙන්නෙ කියල.මෙ වෑටිල ඉන්න වලෙන් ගොඩ එන්න විදිහක්.අපිව රකගත්තු කොල්ලො බල්ලට ගිහින් නෙද?යකො උන් මරුනෙ අත් පය නති කරගත්තෙ අපි වෙනුවෙන්?එහෙම කරපු එවුන්ව මෙ තත්වෙට දාන්න ඈයි අපි...

    No contents