මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ?????
කිරිඈල්ලේ තියන විජය රෙසොර්ට් එක ගෑන උබලා දන්න දෙවල් ටිකක් මට කියනවද?
මට දෑනගන්න ඔනෙ මචන් එක කලින් රිසර්ව් කරලා යන්න ඔනෙද කියලා?
තව එකෙ තියන නෑචුරල් පුල් එක පොඩ් අයට ලේඩිස්ලාට සෙෆ් ද කියලා?
එ පුල් එක යුස් කරන්නත් අපි පේ කරන්න ඔනෙද?
ගනන් රිසන්බල්ද කියලත් දනගන්න ඔනෙ?
ලොකු උදව්වක් යාලුවනෙ???????????

hawasatta ticket number draw ekak thiyala gem ekak denawa. eda nam kaata dunnada kiyala balannath beri una. kohom ahari elakiri place eka.
Umbage moda joke waline minissunta wedak ne.. Tho wage ewun Lankawe inna hinda tham me ratata mehema wela tiyenne.. Nikama.. Ara paare inna hinganno wath ohoma ne yako..