කරන්න පුළුවන් හැබැයි ප්රශ්ණ වගයක් තියෙනවා-
1.බිත්ති water damage වෙන්න chance එක වැඩි ඒකට හේතුව තමයි අපේරට tropical climate එකක් තියෙන රටක් නිසා පසේ වතුර වැඩි.අපේ රටේ ගොඩක් තැන වල පස යට water table එක ඒ කියන්නේ ground water level එක ගොඩක් ඉහලින් තියෙන්නේ,
2.ඌරු මීයන් වගේ සත්තු damage කරන්න...