ඕකම මටත් උනා සතියකට කලින්, කියල වැඩක් නෑ, Documnets , Other Requirements ඔක්කොම හරි, අන්තිමට කිව්වේ කඩෙ photos යවන්න ලැජ්ජයි A/C නෑ, හැඩ මදී...... ඔන්න ඔයි වගේ කතා, සාමන්ය අයට සලකන බැංකුවක් නෙවේ, පට්ට සල්ලි තියන කෙනෙක්ටනම් පස්සෙන් එනව මුන්, වෙනදා OD කරන උන් එදා OD නොකර, cheque එකක් return කරලා...