ඕවා තමා තාමත් ජෙප්පොන්ගෙ dna එකේ තියෙන්නේ. ආර්ථික ප්රශ්නවලින් ගොඩදායි කියල හිතන්න බෑ සමාජවාදනයක් එක්ක. තව දරුනු වෙයි.
නිතරගයෙන් දිනන්න තිබුන අවස්ථාව මෝල් කාන්තලා, ට්රිල් වින්ලා, ක්රිප්ටොහෙට්ටිලා දවසෙන් දවස හානවා. අකුදි විතරයි හරියට ප්ලෑන් එකට මිනිස්සු ටිකව ශේප් කරල ගේම් එක ගහන්නෙ.