රොබෝ බල්ලන්ගේ අවමංගල්‍යය
තාක්ෂණයෙන් යල් පැන ගිය රොබෝ බල්ලන් 114 දෙනකු වෙනුවෙන් සම්ප්‍රදායික අවමංගල්‍යයක් ජපානයේ පැවැත්විණි.
ජපාන සෝනි සමාගම විසින් නිර්මාණය කළ ‘අයිබෝ’ නමැති මෙම රොබෝ බල්ලන් ඒ, 2000 වසර ආරම්භයේදීය. ජපන් වැසියන්ගේ පමණක් නොව, සුරතල් සතුන්ට ප්‍රිය කරන ලොව සෙුස රටවල වැසියන් පවා මෙම...