1. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers මේ ආයතන වලට තමා මහා බැංකුවෙන් සෘජුවම T-bill ගන්න පුළුවන්.අනිත් ආයතන මේ ආයතන වලින් මිලදීගෙන තමයි අපිට විකුණන්නේ.
  2. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    ගන්නවා නම් primary dealer කෙනෙක් ගෙන් ගන්න.
  3. nadman

    FD වෙනුවට Treasury Bills ගමුද?

    මචං මෙහෙමයි බලන්න inflation එක දැන් NCPI එක 21% විතර ඒ නිසා 20% ට වඩා rate එකක් හොයාගන්න වෙනවා. දානවා නම් මාස 3 කට වඩා දාන්න එපා. මැයි වල වැඩිවෙයි කියලා කියනවා. හැබැයි sure නෑ. https://www.cbsl.gov.lk/en/measures-of-consumer-price-inflation
  4. nadman

    GBP for Sale

    ඔයා ගාව තියෙන්නේ අලුත් ප්ලාස්ටික් (ploymer) නෝට්ටුද? මොකද පරණ නෝට්ටු (කඩදාසි ඒවා) UK වල භාවිතාවෙන් අයින් කරන්න යනවා. https://www.bbc.com/news/business-60918441
  5. nadman

    No sinhala voice typing

    try gboard(google keyboard)
  6. nadman

    ආත්මාරක්ෂාවට මොනාද කරන්න පුලුවන්?

    CCTV දාලා වත්ත බලාගන්න watcher කෙනෙක් ගන්න.
  7. nadman

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    for sale today USD 1.57
  8. nadman

    Nuclear power sri lanka(Open Discussion )

    මතකද කෙරවලපිටියේ 2020 technical mistake එකකින් රටේම light ගියා? ඔය වගේ උන්ට nuclear power දුන්නොත් sorryම තමා.
  9. nadman

    What’s the price of your wrist watch cost

    මට මතකයි a/l කරන කාලේ මම ඇස්වාට්ටුව පැත්තේ(සෙන්කඩ එක ගාව) බස් හෝල්ට් එක ලග ඔරලෝසු විකුණන එකෙක් ගෙන් රුපියල් 250ට wrist watch එකක් ගත්තා කිසි අවුලක් නැතුව අවුරුදු 2-3ක් ඇන්දා (exam ලිව්වේ ඒක දාගෙන ද කොහෙද) අන්තිමට වතුර ගිහිල්ලා කැඩුනා.
  10. nadman

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    ඕක මම ගොඩක් කාලෙකට කලින් play කරා.(2012 game එකක්)පට්ට game එක.ඔකේ ultimate version එක කාලෙන් කාලෙට steam එකේ sale එකේ තියෙනවා ගොඩක් අඩුවට. මේ video එකේ විදිහට වගු ගහල ඕක තේරුම් ගන්නේ ඕනේ නෑ(පට්ට කම්මැලි හිතෙනවා). youtube වල ඕනේ තරම් playthrough තියෙනවා
  11. nadman

    family guy , simpsons , American Dad

    තුනම හොදයි. simpsons තමයි හොදම. පලවෙනි episode එකේ ඉඳන් බලපන් අලුත් ඒවා එච්චරම සිරා නෑ. British ඒවා නම් දන්නේ නෑ. ඕවා බලලා කඩ්ඩ හදා ගන්න එකත් දන්නේ නෑ,හැබැයි කථා ටික නම් ආතල්.
  12. nadman

    සිංගප්පුරු ගිහින් බඩු ගෙනාපු උන් වරෙල්ලා

    ටික කාලෙකට කලින් ගියා - IT electronics-SIM LIM Square Cheap cloths/chocolate-Mustapa centre (not great quality) Branded cloths etc-ION Orchard, Vivo City ඕව තමයි මතක
  13. nadman

    ස්වභාවධර්මය කියන්නේ පට්ටපල් බොරුවක්

    මට හිතෙන්නේ ඔයා ස්වභාව ධර්මය කියන එකයි කර්මය කියන එක පටලවාගෙන.
  14. nadman

    Presto වහලා

    මම ඕකට දැන් මාස ගානකට කලින් call කරා හදිස්සි වැඩකට. call 3-4 ක් ගැහුවා no-answer. පුදුමයක් නෙමෙයි ඕක වැහුවා කියන එක.
  15. nadman

    මෙන්න මේ UPS එකට හරියන බැටරිය මොකක්ද?

    Mageth thibba 1.2 UPS ekak (cctv ekata gahapu) mama Nugegoda supermarket eke multi9 kiyana kadeta deela battery eka maru kara 5,000 wage giye. Warrenty ekakuth hambawunada koheda.
  16. nadman

    Lankabell 4g

    මචං මගේ එකක් තියෙනවා (පැරණ wimax එකක් 4g කරා) මම වැඩියේ use කරන්නේ නෑ හැබැයි shape ලොකු අවුලක් නෑ.
  17. nadman

    What is your favorite kottu Kade ?

    Music නම් නෑ tv, projector වල sports යනවා. පල්ලෙහා තට්ටුවේ sports bar එකක් වගේ තියෙනවා. සුපිරි outdoor area එකක් තියෙනවා. indoors උත් පුළුවන්. කෙල්ලෙක් අරන් යන්න අවුලක් නෑ.
  18. nadman

    What is your favorite kottu Kade ?

    Pillawoods, plaza වගේ කඩ වලින් මම කොත්තු කන එක නැවැත්තුවා. ඒවා වලින් සෑහෙන් බඩේ අමාරු හැදිලා, උණ ගැනිලා පාඩම ඉගෙන ගත්තා. දැන් මචං-නාවල, දෙහිවල කන්දෙගෙදර වගේ තැන් වලින් කොත්තු ගන්නවා. ලගදි the food cycle වැල්ලවත කියලා කඩේකින් order කරලා කෑවා එකත් හොදයි. Edit-ගල්කිස්ස lion pub එකත් හොදයි.
  19. nadman

    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    චන්ද වැඩි වෙයි. දිනන එක නම් ෂුවර් නෑ.

    No contents