මමත් ඕක බලුවේ 9 වසරෙදි, යාලුවෙක් ගෙ ගෙදර ගිහින්, එහේ තිබ්බේ ඔසාකා වීසීඩී ප්ලෙයර් එකයි සී,ආර්,ටී ටීවි එකයි,
ටීවි එක මෑද වටේ පුටු තියෙන කොරිඩෝවක්, අපේ වෑල සන්ගමේ සභාපතියා ඔය විඩියෝ එක දෑම්මා ටීවි එක ලග හිටපු එකා පලවෙනි වෑල බලන එකක්, මූ වමනේ දාගෙන දිව්වේ එලියට, හිටපු ගමන් යාලුවො සෙට් උනාම තාම මතක්...