skeptics ලගේ කටවල් වැහුනා මෙකතාවෙන්. :D:D:D
කෝ අර යන්ත්‍ර මන්ත්‍ර පිල්ලි බොරු බයිලා කියලා කයි ගහපු උන් දැන් ?
අද ලංකාවේ ඕවා නැති උනාට මන්තර කියල දෙයක් තියෙන්න පුළුවන්. මැරිලා ඉපදෙනවා නං චුති සිතක් තියෙනවා නං, සමහරුන්ට අනුන්ගේ හිත කියවන්න හැකියාව තියෙනවා නං , අනුන්ගේ හිත් පාලනය කරන්නත්...