අයිපෝන් එකේ පේස් අයි ඩී එක පේල් උනා කියලා අපේ ඇන්ඩ්‍රෝයිඩ් කුක්කු බබාල ටික පොඩි ආතල් එකක් ගන්නවා දැක්කා.
ඇත්තටම මැසේජ් එක හරියටම කියවනවා නම් ඒකේ තියෙන්නේ "Your passcode is required to enable face id" කියලා.
කරුමෙට වගේ පොර ගන්න පෝන් එකේ face id enable කරලා තිබිල නෑ.
Face id enable කරන්න...