හතර කේන්දරේ පාළුයි කියන්නෙ මහ බලගතු පිං ඇති කෙනෙක්, එයා එයාගෙ ආත්ම කල්ප ගණනාවක් පුරාවට ලබා ඇති පව් ගෙවාඇති කෙනෙක්, ගොඩක් බුද්ධිමත් තැන්පත් ගති පැවතුම් ඇති පුද්ගලයෙක්, මහන දමට සුදුසුයි කියන්න හේතුව බව සසර කෙටිකර ගන්න මෙවන් අය නිරන්තරයෙන්ම පෙලඹෙන නිසයි, මෙවැනි අයට තමන්ගෙ සසර කළකිරවන සිද්ධි...