මේ වගේ වේලාවකදී පොලිසියට දැනුම් දෙන එක එම මොහොතේම කරන්න වග බලාගන්න එක ඇගට ගුණයි.
වෙන වෙලාවක පොලිසියට ගියහම අපේ පොලෝසියේ මහත්තුරු ඒක අපේ වැරද්දක් විදිහට සලකනවා.
මගේ යාලුවෙකුට වෙච්ච අලකලංචියක් ගැන කියන්නම්. යාලුවා අලුත් මරුතියක් ගත්තා. මේක ගත්ත අලුතම එක රාත්‍රියක මිනිහා ගෙදර ඉදලා පාරට රිවස්...