මචං, රත්තරං බේස්ලයින් රෝඩ් එකේ ඔරුගොඩවත්ත හරියේ තියෙනවා යාඩ් එකක්. එකේ තියෙනවා ඔය ලංකාවේ තියෙන UN,යුනිසෙෆ් එකේ එහෙම පාවිච්චි කරලා අයින් කරපු වාහන. කලින් නං උබ ඔය කියනවා වගේ වාහන සැහෙන ගානක් ඔතන තිබුනා. සුදු පාට වාහන තමයි ඔක්කොම. ඊයේ පෙරේදා නං බලද්දී වාහන ගොඩක් එතනින් අයින් කරලා. මම හිතන්නේ...