..::: Degree නැතුව තැනකට ආපු අය ? :::..
මේ කියන්න යන්නේ Degree නෑතුව යම් තැනකට ආපු අය ගැන , මේකේ ඉන්න අයව දැකල කියන්න කියන්න එපා උන්ට වැඩ ලොක්කෝ ඕනෑතරම් ඉන්නවා කියලා :angry: . අනික මේක බලලා තමන් කරන හරි කරන්න ඉන්න හරි degree , එක studies නවත්තනවා එහෙම නෙමේ :rofl::rofl: , ඉගෙන ගත්තොත් අපිටම...