1. R

    ජේසු බබා කේක් හම්බ උනා? රහයි!!

    ජේසු බබා කේක් හම්බ උනා? රහයි!!
  2. R

    මට කේක් හම්බ උනා,, රහයිද මේවා?

    මට කේක් හම්බ උනා,, රහයිද මේවා?
  3. R

    මේ කුකුල් මස් රහ නැත්තේ ඇයි? මොකද?

    මේ කුකුල් මස් රහ නැත්තේ ඇයි? මොකද?
  4. R

    මේ ඉස්සගෙන් මම කුමක් කරන්නද?

    මේ ඉස්සගෙන් මම කුමක් කරන්නද?
  5. R

    මේ කෙසෙල් ගෙඩියෙන් මොකද කරන්නේ මම??

    මේ කෙසෙල් ගෙඩියෙන් මොකද කරන්නේ මම??
  6. R

    මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ

    මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ https://twitter.com/GameKaraya මේ ට්විටර් පේජ් එක කරන්නේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ මල්ලි... ප්ලීස්, ඕක ෆලෝ කරලා හෙල්ප් එකක් දෙන්න එයාට. ඕක ෆලෝ කරන හැමෝටම මගේ ගානේ පොඩි තෑග්ගක් දෙනවා.
  7. R

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද?

    යහලුවනේ, ඉතාලි සැලරි කියාද? අපේ අයියා කෙනෙක් ඉතාලි ඉදන් ආවා ක්‍රිස්ට්මස් එකට. එයා කියනවා සාමාන්යෙන් එයා මාසෙකට යුරෝ 4000ක් වගේ ගන්නවලු සැලරි එක. එහෙම ඇත්තටම හම්බවෙනවද අප්පා...
  8. R

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා

    යහලුවනේ, මම බැට්රි එකක් ඕඩර් කළා මේවා එන්න ගොඩක් කල් යනවද යහලුවනේ.. මම ඊබේ එකෙන් බඩු අරගෙනම නැහැ.. දන්නා කෙනෙක් කියන්න.. මේ අවුරුද්දේ මේක එයිද?
  9. R

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න

    මේ බැටරි එක ගන්න හෙල්ප් එකක් දෙන්න මට මේක ලංකාවේ ගන්න තැනක් කියන්න යහලුවනේ.. මගේ රවුටර් එකේ බැටරි එක. මේක කොහෙවත් නැහැනේ. ඊබේ ගෙන්න කල් යනවා. ඊට කලින් ගන්න තැනක් කියන්න. .
  10. R

    ජනාදිපති කතෝලික වෙලාද?

    ජනාදිපති කතෝලික වෙලාද? https://youtu.be/LyDFhHZhHkc?t=2062 34:22 ඉදන් අහන්නකො.. දෙපාරකට වැඩිය දෙවියන්වහන්සේ ගැන කියනවා. ඒක දේව වන්දනාව තියෙන්නේ කතෝලික ආගමේ නේද?
  11. R

    VAT69 Help

    yahaluwane, mama Aluth. mata udawwak ona. mage athin mage GF ge thaththata genapu VAT69 bottle ekak biduna. mata meka dan kiyanna baha. kavuruhari innawanam bottle ekak wikunanna thiyana kenek kiyanawada? price ekath danna. Thank you.

    No contents