ජනාදිපති කතෝලික වෙලාද?
https://youtu.be/LyDFhHZhHkc?t=2062
34:22 ඉදන් අහන්නකො.. දෙපාරකට වැඩිය දෙවියන්වහන්සේ ගැන කියනවා. ඒක දේව වන්දනාව තියෙන්නේ කතෝලික ආගමේ නේද?
https://youtu.be/LyDFhHZhHkc?t=2062
34:22 ඉදන් අහන්නකො.. දෙපාරකට වැඩිය දෙවියන්වහන්සේ ගැන කියනවා. ඒක දේව වන්දනාව තියෙන්නේ කතෝලික ආගමේ නේද?

පොලොන්නරුව පැත්තේ ඉන්න ගම්බාර දෙයියෙක් වෙන්න ඇති.