පෙම්වතියන්_වර්ග 👇
1. කුළුඳුල් පෙම්වතිය
මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට...