ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මාසේ පඩියෙන් ජීවත් වෙන ගොඩ දෙනෙක් වගේම නගරයට ඇවිත් ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කන්න ගන්නේ අවන්හල් වලින්.මේ අවන්හල් බොහොමයක් හොඳ මට්ටමෙන් පවත්වාගෙන ගියත් සමහරක් ඒවාගේ කෑම හැදෙන හැටි දන්නවා නම් උයාගෙන කන එක සැපයි කියලා හිතෙයි.අපේ මේ...