මෙන්න කරනවා නම් බිස්නස් අයිඩියා එකක්
ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය
යාලුවනේ, ඉවතලන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරන ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැදගත් වෙන වෙබ් සයිට් එකක් හම්බ වුනා මට.
https://preciousplastic.com/
ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍ර හදා ගන්න විදිහ. (යන්ත්‍ර...